Monthly Archive: April 2015

0

U.S Non Farm Payroll 126K සහ Unemployment rate 5.5

අද දින නිව්යෝර්ක් වේලාවෙන් පෙ.ව 8.30 ට, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 6.00 ට නිකුත් වූ ආර්ථික දත්ත අනුව EUR/USD හි මිල අගය ඉතා කෙටි කාලයක් තුල pips 100 කින් පමණ අගයකින් ඉහල යෑමක් සිදුවුණි.  එනම් දත්ත නිකුත් වූ වෙලාව ඇතුලත පළමු විනාඩි...