EU Referendum

Britain votes to leave the European Union

එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ රටවල් වලින් ඉවත් වීම සදහා ඊයේ දිනයේ පැවති ජනමත විමසුමෙහි ප්‍රථිපල මේ වනවිට ලැබී ඇති අතර මිලියන 46.5 ක ලියාපදිංචි ජන්ද දායකයන් ලබා දුන් ප්‍රථිපලය අනුව මහා බිතාන්‍ය යුරෝපා සංගමයේ රටවල් වලින් ඉවත් විය යුතුය යන්න මෙම මත විමසුමෙහි වැඩි ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.

මේ අනුව වසර 31 කට පසු බ්‍රිතාන්‍ය පවුම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවම අගයක් වාර්තා කර ඇත.

 

අවසන් ප්‍රථිපලය

Remain a member of the European Union (සිටිය යුතුයි)
48.1%                    16,141,241
—————————————————–
Leave the European Union  (ඉවත් විය යුතුයි)

 51.9%                17,410,742

Uk

 

EUR USD

මෙහි බලපෑම ලොව පුරා මූල්‍ය ඒකක වලට ප්‍රබල බලපෑමක් ඇති කර ඇති අතර මේ වන  විට EUR/USD හි මිල අගය පසුගිය පැය 6 අතර කාලයේදී පමණක් pips 500 කට වඩා පහල ගොස් ඇත.

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *