EUR/USD ඉදිරියේදී කුමන අගයක් ගනීද?

ලොව බොහෝ ආර්ථික විශ්ලේෂකයන් පවසන පරිදි වර්තමාන ලෝක ආර්ථික තත්ත්වයන්ට අනුව  2017 වසරේදී EUR/USD හි අගය 0.80 මට්ටම දක්වා පහල අගයකට යාමේ වැඩි ප්‍රවනතාවයක් ඇත. Goldman Sachs හි පුරෝකථන වලට අනුව  EUR/USD හි අගය පහත දැක්වෙන පරිදි පහල අගයකට යනු ඇති බවට  අනුමාන කෙරේ.

 

2015 මාර්තු මස ඉදිරිපත් කරන ලද Goldman Sachs පුරෝකථන

Goldman Sachs’ euro outlook forecast
3-month $1.0200
6-month $1.0000
12-month $0.9500
End-2016 $0.8500
End-2017 $ 0.8000

 

2015 මාර්තු මස ඉදිරිපත් කරන ලද Goldman Sachs EUR/USD අනාගත මිල අගය පිළිබද පුරෝකථන

euro

Financial Forecast Center , ආයතනය අනුමාන කරන්නේ ඉදිරි මාස කිහිපය තුල පහත දැක්වෙන පරිදි  EUR/USD හි අගය පහල බසිනු ඇති බවයි.

Month Date Forecast
Value
50%
Correct +/-
80%
Correct +/-
0 May 2015 1.1167 +/-0.000 +/-0.000
1 Jun 2015 1.118 +/-0.012 +/-0.024
2 Jul 2015 1.126 +/-0.016 +/-0.030
3 Aug 2015 1.107 +/-0.018 +/-0.034
4 Sep 2015 1.089 +/-0.020 +/-0.037
5 Oct 2015 1.051 +/-0.021 +/-0.040
6 Nov 2015 1.037 +/-0.022 +/-0.043

 

ප්‍රධාන බැංකු කිහිපයක් විසින් EUR/USD අනාගත මිල අගය පිළිබද පුරෝකථන. මෙය 2015 ජනවාරි මස නිකුත් කරන ලද්දකි.

currency-forecasts

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *