FOMC මාධ්‍ය සාකච්ඡාව

ලොව පුරා සියලු ආර්ථීකයන් හි දැඩි අවධානය යොමුව ඇති ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ වෙළෙඳපොළ කම්ටු හමුවේ Federal Open Market Committee (FOMC) තීරණයන් දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාව අද දින ශ්‍රී ලංකා වේලාවෙන් (18) රාත්‍රී 12.00 එනම් 19 දින 00.00 සිට පැවැත්වේ. එහිදී FOMC සභාපතිනි Janet L. Yellen එම තීරණ දැනුම් දීම් සිදු කරනු ලැබේ.

Mar 18  11:30pm USD FOMC Economic Projections
USD FOMC Statement
USD Federal Funds Rate
Mar 19 12:00am USD FOMC Press Conference

watch live:  http://www.ustream.tv/federalreserve

 

2015 වසරේ FOMC මීළග තීරණයන් දැනුම් දෙන දිනයන්,

April 28-29
June 16-17*
July 28-29
September 16-17*
October 27-28
December 15-16*

* මුදල් ප්‍රතිපක්ති, තීරණ තීන්දු හා ආර්ථිකයේ ඉදිරි දැක්ම කෙරෙහි අතීශය තීරණාත්මක තීන්දු සහ තීරණ දැනුම් දීම් සිදුවන දිනයන්ය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *