Forex News Trading සදහා හොදම වේලාව

Forex Economic News Events  විවිධ රටවල කලින් සැලසුම් කරගත් වේලාවන්වල නිකුත් වේ. මෙම Economic News Events සතිපතා, මාසිකව, ත්‍රෛමාසිකව, වාර්ෂිකව හෝ වර්ෂයකට කිහිප වරක් වශයෙන් නිකුත් වේ.  මෙම තොරතුරු නිකුත් වෙන දිනයන් සහ වේලාවන්  Forex Economic News Calendar   මගින් කලින් දැන ගැනීමේ හැකියාව ඇත.

News Trading සදහා වඩාත්ම සුදුසු මුදල් ඒකක 

1. U.S. dollar (USD)
2. Euro (EUR)
3. British pound (GBP)
4. Japanese yen (JPY)
5. Swiss franc (CHF)
6. Canadian dollar (CAD)
7. Australian dollar (AUD)
8. New Zealand dollar (NZD)

News Trading සදහා තෝරා ගත යුතු මුදල් යුගලයන්, (නිල් පැහැයෙන් දක්වා ඇත්තේ දිනකට වැඩිම pips ගණනක් දෝලනය වන මුදල් යුගලයන්ය. )

  • EUR/USD – Euro vs. the U.S. dollar (Fiber)
  • GBP/USD – British pound vs. the U.S. dollar (Sterling, Cable)
  • AUD/USD – Australia dollar vs. the U.S. dollar (Aussie)
  • NZD/USD – New Zealand dollar vs. the U.S. dollar (kiwi)
  • USD/JPY – U.S. dollar vs. the Japanese yen (the Yen)
  • USD/CHF – U.S. dollar vs. the Swiss franc (Swissie)
  • USD/CAD – U.S. dollar vs. the Canadian dollar (Loonie)

USD  එකට අදාල  දත්ත නිකුත් වීම ඉහත සියලුම Currency Pairs (මුදල් යුගල) වලට ඍජු බලපෑමක් ඇති කරන නමුදු,  JPY  මුදල් ඒකකයට අදාල දත්ත පිටවීමකට අනුව Trade කිරීමට නම් තෝරාගත යුත්තේ  USD/JPY යුගලය පමණි.

විවිධ මුදල් ඒකක වලට බලපාන  News නිකුත් වෙන වේලාවන් 

Country Currency Time      
U.S. USD ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 6.00 ත් 8.30 ත් අතර
Japan JPY ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 5.00 ත් 9.30 ත් අතර
Canada CAD ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 6.00 ත් 7.30 ත් අතර
U.K. GBP ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 2.00 ත් 3.30 ත් අතර
Italy EUR ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 12.30 ත් 2.30 ත් අතර
Germany EUR ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 11.30ත් ප.ව 3.30 ත් අතර
France EUR ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 11.00 ත් ප.ව 2.30 ත් අතර
Switzerland CHF ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 11.00 ත් ප.ව 2.30 ත් අතර
New Zealand NZD ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 2.30 ත් 6.30 ත් අතර
Australia AUD ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 2.30 ත් 4.30 ත් අතර

* U.S.  – FOMC News සහ මාධ්‍ය සාකච්ඡා රාත්‍රී 11.30 ත් පසුදින පෙ.ව 00.30 ත්  අතර වේලාවන්හිදී  නිකුත් වේ.
* යූරෝ කලාපයට අදාල ECB නිවේදන සහ මාධ්‍ය සාකච්ඡා ප.ව 5 ත් පව 6 ත් හෝ ඊට පසුවද නිකුත් විය හැක .

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *