Jobless Claims Report

රැකියා නොමැති බවට හෝ විරැකියාවෙන් පෙලෙන බවට මුල් වරට රක්ෂණ වන්දි ලබා ගන්නා පිරිසගේ දත්ත නිකුත් වීම සෑම බ්‍රහස්පතින්දාවකම New York වේලාවෙන් පෙ.ව 8.30 ට නිකුත් වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 6.00 ට නිකුත් වේ. ඊයේ දිනයේදී නිකුත් වූ දත්ත අපේක්ෂා කල මට්ටමට වඩා අඩු වූ නිසා ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම දක්නට ලැබුණි. Jobless Claims Report දත්ත ඇමෙරිකාවේ රැකියා තත්වය මනින ප්‍රධාන පෙලේ දර්ශකයක් වන අතර එමගින් රටෙහි ආර්ථික තත්වයට ඍජු බලපෑමක් ඇති කරයි.

jobless claims 26 march

EUR/USD හි මිල අගය 1.1018 සිට 1.0961 දක්වා දත්ත නිකුත් වීමේ සිට ඉදිරි විනාඩි 15 ඇතුලත පහල බැස ගිය අයුරු.

claims  26

මූලාශ්‍රය: www.forexfactory.com

අනෙකුත් කෙටි කාලීන ආර්ථික තත්ත්ව මනින ප්‍රධාන දර්ශක පහතින් දැක්වේ.

Conference Board Leading Economic Index  for the U.S 

1) Average Initial Unemployment Applications,

2) Manufacturers’ New Orders for Consumer Goods,

3) Manufacturing Weekly Labor Hours,

4) New Orders for Capital Goods Excluding Defenses,

5) Merchandise Delivery Speed to Merchants,

6) S&P 500 Index,

7) Inflation-adjusted monetary supply (M2),

8) New Residential Building Permits for residential buildings,

9) Long- and Short-Term Interest Spread, and 10) Consumer Sentiment Index.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *